රු1,500.00
අලුත් උපන් බිළිදා සති කිහිපයක් යනතුරු දකින්නේ කළු සුදු ලෝකයකි. හෙවත් ආලෝකය හා අඳුර අතර පැහැදිලි වෙනස පවතී. පරිසරය කෙතරම් වර්ණවත් කළ ද අලුත උපන් දරුවාට එය අවිශද ලෝකයකි. (උත්තේජන ලබා දීමට අපොහොසත් වූ හෙවත් බොඳවූ ලෝකයකි) නමුත් දරුවෙකු උපදින විට මොළය තුළ ඇති බිලියන ගණනාවක වූ සෛල ඉගෙනුමට හෙවත් ක්‍රියාත්මක භාවයට ලැබෙන අවස්ථා අනුව වේගවත් මේ නිසා මොළය වර්ධනයට (ඉගෙනුමට) අඩිතාලම දැමීමට මෙය සරණමය කාලයකි. දෘෂ්ටි ස්නායුව හා සම්බන්ධ ස්නායුන් උත්තේජනය කරමින් දෘෂ්ටි උත්තේජන වඩා සාර්ථකව ලබා ගැනීමට හොඳ ආරම්භයක් ලබාදීම සඳහා visual stimulation කාඩ්පත් නිර්මාණය කර ඇත.
Copyright © 2024. All rights reserved to We Care – Website by DeshTech Solutions