Super IQ Set (ගණිත සංකල්ප සංවර්ධන සැණපත් කට්ටලය)

රු2,000.00

ළදරු මොළයේ බුද්ධිමත් බවට අදාළ ස්ථානවලට උත්තේජන සපයන, බූද්ධිඵලය (IQ) වැඩි කිරීමේ ප්‍රතිඵලදායී මූලිකම අභ්‍යාසය වේ. බුද්ධි ඵලයට (IQ), පසු කාලීන ධාරණ ශක්තියට හා බුද්ධිමත් භාවයට මනා අත්තිවාරමකි.

දරුවාගේ මොළයට, වඩා හොදින් උත්තේජන සැපයිය හැකි වර්ණ, හැඩයන් හා ප්‍රමාණවලින් ළදරුවෙකුට ග්‍රහණය කළ හැකි තියුණු බවින් යුතුව මෙම super IQ card ළදරු මොළයේ ගණිත සංකල්පය සම්බන්ධ මධ්‍යස්ථානය උත්තේජනය කිරීමට විද්‍යාත්මකව නිර්මාණය කර ඇත.

We use cookies

We use cookies to improve your experience on this website. You may choose which types of cookies to allow and change your preferences at any time. Disabling cookies may impact your experience on this website. You can learn more by viewing our Cookie Policy.