රු1,000.00
දරු සම්පත් පතන හා දරු සම්පත් පමා වෙමින් සිටින මදසරු යුවල වලට අවශ්‍ය උපදේශන/ප්‍රතිකාර විධි සියල්ල සහ ගර්භනී මව්වරුන්ට ගැබ් ගත් දා සිට පසු ප්රසව කාලය දක්වා අවශ්‍ය උපදෙස් මෙහි අඩංගු කර ඇත.
වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම විද්‍යාත්මක නොවන පිලිවෙත්, සහ වෛකල්පිත ප්‍රතිකාර විධි මෙම ග්‍රන්ථයේ ඇතුලත් කර ඇත.
Subfertility & Pregnancy Book අන්තර්ගතය:
ගැබ් ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු
ගැබ් ගැනීමට සුදුසුම වයස කුමක්ද ?
ඩිම්බ මෝචනය
මද සරු බව යනු කුමක්ද ?
දරු සම්පත් පමාවන යුවල සදහා මුලිකම වශයෙන් කරනු ලබන පරීක්‍ෂණ
මද සරු බවට ප‍්‍රතිකාර ප‍්‍රතිකාර
පින්වන්ත දරුවෙකු කුස පිළිසිද ගැනීමට පැරැන්නන් කල බොදු පිලිවෙත්
පිලිසිද ගැනීමේ වෛකල්පිත හා ගුප්ත ප‍්‍රතිකාර
මද සරු බවට අභිචාරාත්මක ප‍්‍රතිකාර
දුවෙක් ඕනෙද? පුතෙක් ඕනෙද ?
නාල ගර්භ පිළිසිඳ ගැනීම ල බිබිලි අර්බුදය සහ ගබ්සා
ගැබ්ගත් බව දැනගන්නා පරීක්‍ෂණ
ගර්භනී කාලයේ ඔක්කාරය සහ වමනය
ගැබිණි කාලයේ ආහාරයට ගැනීමට සුදුසු ආහාර
ගැබිණි කාලයේ ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර
ගැබිනි සමයේ ඉරියව් පවත්වා ගැනීම
ගැබිණි බව හා සබැ`දි ගැටළු
ගර්භණී සමයේ ලිංගිකව එක්වීම සුදුසුද ?
දරු ප‍්‍රසූතියේ පියවර
දරු ප‍්‍රසූති කි‍්‍රයාවලිය ඉක්මන් කරන ක‍්‍රම
පසු ප්රසව කාලය
පශ්චාත් ප‍්‍රසව මානසික අවපීඩනයට හා පශ්චාත් ප‍්‍රසව මනෝභාවය
ගැබ්ගෙල පිලිකා – පැප් පරික්ෂාව
පියයුරු සෞඛ්‍යය
මල්වර වීම
සුද යාම හා යෝනි ශ‍්‍රාව
දරුවෙකු කුලවද්දා ගැනීම
We use cookies to improve your experience on this website. You may choose which types of cookies to allow and change your preferences at any time. Disabling cookies may impact your experience on this website. You can learn more by viewing our Cookie Policy.