Baby Care Pack 2

රු5,800.00

ප්‍රවීණ මාතෘ හා ළමා සෞඛ්‍යය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසින් දශක දෙකකට අධික කාලයක මාතෘ හා ළමා සෞඛ්‍ය අත්දැකීම් සහිතව සම්පාදිත ගැබිණි මව්වරුන් සඳහා, දරුවන් සඳහා සහ අළුත උපන් බිළිදෙකු රැක බලාගැනීමට අවැසි සියළු මාර්ගෝපදේශ සහිත කට්ටල දැන් ඔබට නිවසටම ලබා ගත හැක.

ඔබ සිඟිත්තෙකු ගේ දෙමව්පියෙක්ද?
බබාට අමතර ආහාර පටන් ගන්න අම්මෙක්ද?
බබා කෑම කන්නේ නැද්ද? බබා බුද්ධිමතෙක් කරගන්න ඕනද?
නිතර නිතර ඩොක්ට ළඟට දුවන්නේ නැතුව බබාගේ හැමදේකටම උපදෙස් තියෙන ගයිඩ් එකක් ඔයාට ඕනෙද
එසේනම් බබා වෙනුවෙන් වූ මිල කළ නොහැකි සුවිශේෂම තිළිණය මෙය වනු ඇත.

පැකේජව ඇතුළත් මාර්ගෝපදේශ
===================

Package No 2

🍝බබාට කෑම Baby Food
🩺ළදරු සාත්තුව Baby Care
👼 Super IQ Set
💤 දරු නැලවිලි ගී (නොමිලේ)

We use cookies

We use cookies to improve your experience on this website. You may choose which types of cookies to allow and change your preferences at any time. Disabling cookies may impact your experience on this website. You can learn more by viewing our Cookie Policy.