රු8,000.00
ප්‍රවීණ මාතෘ හා ළමා සෞඛ්‍යය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසින් දශක දෙකකට අධික කාලයක මාතෘ හා ළමා සෞඛ්‍ය අත්දැකීම් සහිතව සම්පාදිත ගැබිණි මව්වරුන් සඳහා, දරුවන් සඳහා සහ අළුත උපන් බිළිදෙකු රැක බලාගැනීමට අවැසි සියළු මාර්ගෝපදේශ සහිත කට්ටල දැන් ඔබට නිවසටම ලබා ගත හැක.
👶 ඔබ දරු සම්පත් පතන යුවලක්ද?
ගැබිනි මවක් ද ?
පිය පදවිය ලැබීමට සිටින කෙනෙක්ද?
අලුත් සිඟිත්තෙකු ගේ දෙමව්පියෙක්ද?
අවුරුදු 12 කට අඩු දරුවෙකු සිටින දෙමව්පියෙක්ද?
👶 ඔබේ ළබැදියන්ගේ අළුත උපන් කිරිකැටියාට හොඳම තිළිණයක්(Gift) සොයනවාද?
එසේනම් මව හා දරුවා වෙනුවෙන් වූ මිල කළ නොහැකි සුවිශේෂම තිළිණය මෙය වනු ඇත. 🎁
පැකේජවල ඇතුළත් මාර්ගෝපදේශ
===================
Package No 1
**
🍝බබාට කෑම
🩺ළදරු සාත්තුව
🤱 මව්කිරි දීම
🤰 පින්වත් දරුවෙකු කුස පිළිසිඳ ගැනීම හා ගැබිනි මවට උපදෙස්
👼 Super IQ Set
👀 Visual Stimulation Set
💤 දරු නැලවිලි ගී (නොමිලේ)
We use cookies to improve your experience on this website. You may choose which types of cookies to allow and change your preferences at any time. Disabling cookies may impact your experience on this website. You can learn more by viewing our Cookie Policy.