රු1,500.00
ළදරු – ළමා සාත්තුව විෂය පථය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි විද්‍යාත්මකවල ඉතා නිවැරදි හා යාවත්කාලීන වූ දැනුමෙන් යුතු මෙම ග‍්‍රන්ථය දෙමව්පියන්ට සේම ළමා සෞඛ්‍ය සහ ළදරු – ළමා සාත්තුව සම්බන්ධ වෘත්තිකයන්ට හෙද,පවුල් සෞඛ්‍ය, පරිපූරක වෛද්‍ය, ළමා රැක බලා ගැනීමේ සේවා/පෙර පාසල් වෘත්තිකයන්ට සහ එවැනි ක්ෂේත‍්‍රවල සිසුන්ටද අත් පොතකි.
Baby Care අන්තර්ගතය:
බබාගෙ කාමරය
අලූත් බාබාට අවශ්‍ය දේ
ළදරු ඇඳුම්
ළදරු ඇදුමට මල් හා මෝස්තර
මව් කිරි දීමේ කොට්ටය
රෝහල් බෑගය සැකසීම
අලූත උපන් බබා
පෙකණියට සාත්තු
කහ වීම
බබා වඩාගන්නා හැටි
නැපි නැවීම – දුවට
නැපි නැවීම – පුතාට
බබා ඔතන හැටි
බබාගේ නියපොතු කැපීම
බබාට ඩයපර
ඩයපර ආසාදන
බබාගේ නින්ද
බබා නෑවීම
බබා නාවන නවීන උපකරණ
බබා නෑවීමට ගන්නා ආයුර්වේද ඖෂධ
බබාගේ මලපහ ස්වභාවය හා සෞඛ්‍යය
ළමා වැසිකිලි පුහුණුව
ප‍්‍රතිශක්තීකරණය
බබා සම්බාහනය
ළදරු මල බද්ධයට සම්බාහන ක‍්‍රම
බබාට ඇරෝමා තෙරපි
බබාට යෝගා
දරුවන්ට සුදුසු යෝගා අභ්‍යාස
බබාගේ ශ්වසන ආසාදන
ළමා පීනස
බබාගේ දත්
බබාගේ මුඛය පිරිසිදු කිරීම
බබාගේ සම:
බබාගේ හිස සහ හිස කෙස්
බබාට විලවුන් සහ ආලේපන
උණ සහ උණට ප්‍රතිකාර
උණ වලිප්පුව
බබාට බෙහෙත්
බබාගේ චූ කක්කා ගැටළු
මුත‍්‍රා ආසාදන හා පරික්ෂණ
බබාට ප‍්‍රථමාධාර
ප‍්‍රථමාධාර පෙට්ටිය සැකසීම
බිළිඳුන් හා සබැඳි සාම්ප‍්‍රදායික සාත්තු හා මත
We use cookies to improve your experience on this website. You may choose which types of cookies to allow and change your preferences at any time. Disabling cookies may impact your experience on this website. You can learn more by viewing our Cookie Policy.