ඉක්කාව

කුඩා දරුවන්ට නිතර ඉක්කාව ඇති වේ. මහා ප්‍රාචීරයේ ‍පේශීන් නිසි ලෙස ක්‍රියා කිරීමට හුරුවන තෙක් ඉක්කාව ඇති වීම ස්වාභාවිකය. මෙය රෝගයක් නොවේ. අයිස් කැටයක් ඇල්ලු ශීත වු ඇගිල්ලකින් නළලත ස්පර්ශ කිරිම සමහර විට ප්‍රතිඵලදායී වේ.

අළුත් බබා

1..          අළුත් බබා වඩා ගනිද්දී, බාබාගේ වැඩ කටයුතු කරද්දී, අමුත්තන් ඇවිත් බබා අල්ලද්දී, සුරතල් කරද්දී ඇසට නොපෙනෙන විෂබීජ බබා ලඟට අරන් ඒම වලක්වන්න. 2.       බබා ලඟ යද්දී, බබා අල්ලද්දී දෑත් හොඳින් සෝදන්න. 3.      අපිරිසිඳු දුවිලි සහිත පරිසරය හා ගැටුණු ඇඳුම් හැඳ දරුවා තුරුළු කර ගැනීම, වඩා ගැනීම නොකරන්න. 4.       සුරක්ෂිත, ප්‍රතිචාරාත්මක ආදරණිය වැඩිහිටි සබඳතා හා […]

We use cookies

We use cookies to improve your experience on this website. You may choose which types of cookies to allow and change your preferences at any time. Disabling cookies may impact your experience on this website. You can learn more by viewing our Cookie Policy.