රු250.00
දරු නැළවිලි ගීයක සමස්ථ කාර්යය දරුවා නිදි කරවීම පමණක් නොවෙයි. සෑම රටකම නැළවිලි ගී තුල පවතිනුයේ සමාන වූ ආදරණීය රිද්මයකි. සාර්ථක පෞරුෂයකින් හෙබි යහපත් දරුවකු වෙනුවෙන් නැලවිල්ලක ලයාන්විත රිද්මය අනුව මවගේ හෝ ආදරණීයකුගේ කටහඬින්ම නැළවිලි ගීය ගැයීම අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන් වලට අදාල නැළවිලි ගී සියල්ලක්ම පාහේ මෙම පොත් පිංච තුළ අන්තර්ගත කර ඇත.