බබාට කෑම මාර්ගෝපදේශය (Baby Food Guide)

රු3,000.00

(අමතර ආහාර දීම හා බබාට කෑම වට්ටෝරු)

අමතර ආහාර ආරම්භයේ සිටම දරුවන්ගේ ආහාර ගැනීම පිළිබඳව සියලු දැනුවත් කිරීම් දරුවන්ට ආහාර ලබාදීම සම්බන්ධව මව්වරුන්ට ඇති සියලු ගැටළු වලට නිවැරදි හා ප්‍රායෝගික විසඳුම් සමගින් දරුවන්ගේ ආහාර වට්ටෝරු බොහෝමයක් මෙම මාර්ගෝපදේශයේ අඩංගු වේ. ළදරු ආහාර සම්බන්ධව සිංහලෙන් දියවී ඇති දෙස් විදෙස් ශ්‍රී ලාංකීය මව්පියවරුන් අතර ජනප්‍රියම මාර්ගෝපදේශයයි.

Baby Food අන්තර්ගතය:

කෑමට පෙර අත් සෝදමු
බබාට හොඳම ආහාර
මාස හයයි හබුන් කටයි
පළමුව දිය යුත්තේ කුමක්ද
අමතර ආහාර ඇරඹීමේ කුසලතා පිරික්සුම
මාස හයට අඩු කාලයේදී අමතර ආහාර
ඉඳුල් කට ගෑම
ආහාර දිය යුතු ප්‍රමාණ සහ වාර ගණන
ආහාර සමඟ ඉගෙනීම
අමතර ආහාර දීමේ ආදර්ශ සටහන
බබාට වතුර
බබාට තෙල්
ආහාර පිළියෙල කරන භාජන හා උපකරණ
ස්වභාවික රස කාරක
මොළය වඩන ආහාර
මතකය වඩන කෑම
මේද අම්ල වලින් සරු ආහාර
මොලේ වර්ධනයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක
මොළේ වර්ධනයට නුසුදුසු ආහාර පෝෂණ පූරක
බබාට අසාත්මික ආහාර
බබාට සීනි සහ ලුණු
ආහාර දීමේ විවිධ ක්‍රම එපා
එපා නොවන ලෙස කෑම දීම
කෑම නොකන බබාලා
රටාව පියවර 6
බර අඩු බබාලා
බර අඩු දරුවන්ට විශේෂ ආහාර
බබා ලෙඩ වුණහම ආහාර ප්‍රතිශක්තිය වැඩිකරවන ආහාර ප්‍රතිඔක්සිකාරක ආහාර
ත්‍රිපෝෂ
බෝල වගේ බබාලා
කෙටි ආහාර හා අතින් කෑම ගැනීම බබාට පලතුරු
බබාට කිරි ආහාර
බබාට චීස්
බබාට මස් හා මාළු
බබාට බිත්තර
බබාගේ කෑම පෙට්ටිය
පෝෂණ ගැටලු විසඳගත හැකි සන්ධිස්ථාන
දරුවන්ට නුසුදුසු ආහාර
විස නැති ආහාර තෝරගන්න හැටි වගා නොකරන ලද ආහාර හා කාබනික ආහාර
බණ්ඩි ලෙඩවලට අත් බෙහෙත්
මල බද්ධය වැළැක්වීම
පණු රෝග
බබාට විටමින්
ගර්භනී හා කිරිදෙන මවගේ පෝෂණය
ගැබිණි හා සූතිකා කාලයේ ආහාර බබාට කෑම වට්ටෝරු.
ආහාර ලබාදීමේ ගැටලු
ආහාර සිරවීම Chocking- first aid

දරුවන්ගේ ආහාර වට්ටෝරු:

රසබත
අල මෑෂ්
පලතුරු සාරය
පියුරි
කිචඩි
කිචඩි සීරියල්
කිරිබත් වර්ග 7
බේබි තුන පහ
බබාට සෝස්
ඔකායා
එඩමාම්
පොක්සිකල්
කෙසෙල් පවුඩර්
රුළං කෙසෙල් තලප
හුම්මුස්
තහිනි
රුලන් බත
පෝෂණ බත
දියබත
තමගොයකි
කුස් කුස්
ප්‍රෝටීන් බාර්.
ටෙම්පුරා
හබලපෙති
අල පරාටා
පෝෂණ රොටි
චීස් බෝල
බබාට බිත්තර වට්ටෝරු 6
පාන් වට්ටෝරු 6
චිකන් නගට්ස්
බ්‍රෝකොලි චීස් නගට්ස්
ෂූරෝස්
වේෆරෝල්
පූරි
ටෝස්ට් කේක්
ගෙදරදිම පීසා
පෑන් කේක් වර්ග
මාස්මෙලෝස්
කිසස්
කොකනට් මැකරූන්ස්
රයිස් බෝල
වට්ටක්ක සුප්
සොසේජස්
නාචෝස්
ඉඟුරු බීම
ඩම්ප්ලින්
චීන ස්ටීම් බන්
තායි රෙඩ් කරි
තායි ග්‍රීන් කරි
පායා
රාමේන්,
ටෝටිලා රොටි
සුශී/සෂිමි
ගෙදරදීම යෝගට්
ගෙදරදීම අයිස් ක්‍රීම්
පානිපූරි
කෙසෙල් ඉඳි ආප්ප

We use cookies

We use cookies to improve your experience on this website. You may choose which types of cookies to allow and change your preferences at any time. Disabling cookies may impact your experience on this website. You can learn more by viewing our Cookie Policy.