කුඩා දරුවන්ට නිතර ඉක්කාව ඇති වේ. මහා ප්‍රාචීරයේ පේශීන් නිසි ලෙස ක්‍රියා කිරීමට හුරුවන තෙක් ඉක්කාව ඇති වීම ස්වාභාවිකය. මෙය රෝගයක් නොවේ. අයිස් කැටයක් ඇල්ලු ශීත වු ඇගිල්ලකින් නළලත ස්පර්ශ කිරිම සමහර විට ප්‍රතිඵලදායී වේ.